Home Coronavirus 2020 මුස්ලිම්වරුන්ගේ භූමදානය ගැන ගැටළුව කැබිනට් මණ්ඩලයට ගෙන ගියේ තමන් බව අලි සබි‍්‍ර...

මුස්ලිම්වරුන්ගේ භූමදානය ගැන ගැටළුව කැබිනට් මණ්ඩලයට ගෙන ගියේ තමන් බව අලි සබි‍්‍ර කියයි

439

කොවිඩ් ආසාදනය වී මියයන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදාන කිරීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අවධානයට යොමු කළේ තමන් බව අධිකරණ අමාත්‍ය අලි සබි‍්‍ර පවසනවා.

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන එකම මුස්ලිම් අමාත්‍යවරයා ලෙස ජනතාවගේ ඉල්ලීමක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමේ කිසිදු වරදක් තමන් නොදකින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අධිකරණ අමාත්‍ය අලි සබි‍්‍ර මෙම අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here