Home Hit ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීම ගැන අවවාදාත්මක නිවේදනයක්

ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීම ගැන අවවාදාත්මක නිවේදනයක්

386

දිවයිනේ තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here