Home Hit ප්‍රමිතියෙන් තොර දියර පොහොර ගෙන්වීම ගැන පරීක්ෂණ කඩිනම් කරන්න – මහින්දානන්ද

ප්‍රමිතියෙන් තොර දියර පොහොර ගෙන්වීම ගැන පරීක්ෂණ කඩිනම් කරන්න – මහින්දානන්ද

349

මෙරටට ප්‍රමිතියෙන් තොර දියර පොහොර ගෙන්වීම මගින් රජයේ මුදල් රුපියල් මිලියන ගණනක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කඩිනම් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, වත්තල පිහිටි ලංකා පොහොර සමාගමේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ (12) දින එක්වෙමින්.

පොහොර සමාගමේ නිලධාරින්ගේ විරෝධය නොතකමින් මෙම පොහොර මිලදීගෙන ඇත්තේ බැංකු ණය ඇතුලු වරප්‍රසාද රැසක් ලබාගනිමින් බවට අනාවරණ වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here