Home Hit කොරෝනා මරණ ගැන අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයන් සොයා පොලිසියෙන් විමර්ශන

කොරෝනා මරණ ගැන අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයන් සොයා පොලිසියෙන් විමර්ශන

371

කොරෝනා වෛරසය ආසාදනය වී මාර්ගවල ඇදවැටී පුද්ගලයන් මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙනගිය පුද්ගලයන් සොයා විමර්ශණ සිදුකරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේබව කියාසිටියේ අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here