Home Coronavirus 2020 තවත් ආසාදිතයින් 378 ක් සුවය ලබයි

තවත් ආසාදිතයින් 378 ක් සුවය ලබයි

189

තවත් කොරෝනා ආසාදිතයින් 378 දෙනෙකු සුවය ලබා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11031 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here