Home Hit #5differentlookchallenge හේතුවෙන් ඡායාරූප සයිබර් අපරාධ කරුවන් අතට පත්වීමේ අවධානමක්

#5differentlookchallenge හේතුවෙන් ඡායාරූප සයිබර් අපරාධ කරුවන් අතට පත්වීමේ අවධානමක්

898

මේ දිනවල Facebook ඇතුළු සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර වේගයෙන් පැතිර යන තමන්ගේ ඡායාරූප පළ කිරීමේ #5differentlookchallenge අභියෝගය හේතුවෙන් ඡායාරූප සයිබර් අපරාධ කරුවන් අතට පත්වීමේ අවධානමක් ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරන අතර එම නිවේදනය පහතින්

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here