Home Hit ඉරාජ්ගෙන් රන්ජන්ට කෝට් 3ක අභියෝගයක් (video)

ඉරාජ්ගෙන් රන්ජන්ට කෝට් 3ක අභියෝගයක් (video)

909

කොවිඩ් -19 අවදානම නොතකා ශ්‍රී ලංකාවට පැමිණීමට සංචාරකයින් දිරිමත් කරන වීඩියෝවක් දිලිත් ජයවීරට අයත් ට්‍රයඩ් ඩිජිටල් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද අතර ඉරාජ් වීරරත්නද ඊට දායක වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (13) දින පාර්ලිමේන්තුවේදී චෝදනා කර සිටි බවට NewsHub අප අද දින වාර්තා කරනු ලැබුවා.

එම පුවත උපුටාදක්වමින් ඉරාජ් මහතා පවසන්නේ එම කාර්‍ය වෙනුවෙන් තමා හෝ තමන්ගේ යම් ආයතනයක් සම්බන්ධ වූ බවට ඔප්පු කළහොත් තමන් කෝටි 3ක මුදලක් රන්ජන් රාමනායක මහතාට පරිත්‍යාග කරන බවයි.

එම සටහන පහතින්

‍රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු කතාව පහතින්.

සබැඳි පුවත්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here