Home Hit යුද හමුදාවට අවශ්‍ය වාහන යුද හමුදාව විසින්ම නිපදවා ගැනීමේ ව්‍යාපෘතියක්

යුද හමුදාවට අවශ්‍ය වාහන යුද හමුදාව විසින්ම නිපදවා ගැනීමේ ව්‍යාපෘතියක්

642

ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය වාහන යුද හමුදාව විසින්ම නිපදවා ගැනීමේ සැලසුම යටතේ නිපදවූ ලොරි රථයක, ගලි බවුසරයක හා වතුර බවුසරයක මූලාකෘති අද (12) දිනයේදි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ උඩවලව වැඩපොළේදී මෙම වාහන නිපදවා තිබෙන අතර රථයන් නිශ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය ඇතැම් කොටස් පමණක් පමණක් විදේශයන්ගෙන් ආනයනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here