Home Coronavirus 2020 තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

1057

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.

ඒ, කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here