Home Coronavirus 2020 දකුණේ කොරෝනා ආසාදිතයින් ගණන 173ක් දක්වා ඉහළට

දකුණේ කොරෝනා ආසාදිතයින් ගණන 173ක් දක්වා ඉහළට

436

දකුණු පළාතෙන්  මේ වනවිට කොරෝනා ආසාදිතයන් 173 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොවිඩ්-19 තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 113ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 37ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 25ක් තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here