Home Hit ශ්‍රීලංගම ගාස්තුත් ඉහළට

ශ්‍රීලංගම ගාස්තුත් ඉහළට

322

ඉහළ දැමූ බස් ගාස්තුවට සමගාමීව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් බස් ගාස්තු ඉහළ නැංවුවද දුම්රිය ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

කොරෝනා වසංගත තත්වය හමුවේ බස් රථවල ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාම හේතුවෙන් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට සියයට විස්සකින් බස් ගාස්තු ඉහළ නැංවීමට පියවර ගැනුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here