Home Hit තැපැල් කටයුතු අද සිට ඇරඹේ

තැපැල් කටයුතු අද සිට ඇරඹේ

252

කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු අද (11) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් පෙර පැවති තත්ත්වයෙන්ම ලිපි බෙදා හැරීමට නොහැකි වනු ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු ද මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවයි තැපැල්පතිවරයා ප්‍රකාශ කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here