Home Uncategorized දකුණු කොරියාවෙන් ‍රැපිඩ් ඇනටිජන් ටෙස්ට් කට්ටල 30,000 ක පරිත්‍යාගයක්

දකුණු කොරියාවෙන් ‍රැපිඩ් ඇනටිජන් ටෙස්ට් කට්ටල 30,000 ක පරිත්‍යාගයක්

292

දකුණු කොරියාව විසින් පරිත්‍යාග කරන ලද රැපීඩ් ඇනටිජන් කට්ටල 30,000 ක් ඊයේ (10) දින සවස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .

මෙම පරීක්ෂණ කට්ටල විශාල පැලට් ඇසුරුම් 11 ක අසුරා දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .

(කටුනායක – ටී.කේ.ජී.කපිල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here