Home Hit රාජකීය වෛද්‍ය එලියන්ත වයිට්ට තවත් මරණයක් සම්බන්ධයෙන් රන්ජන් චෝදනා කරයි

රාජකීය වෛද්‍ය එලියන්ත වයිට්ට තවත් මරණයක් සම්බන්ධයෙන් රන්ජන් චෝදනා කරයි

1089

වයස අවුරුදු 19න් පහළ ජාතික දැල් පන්දු කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවක් වන මෙලනි විජේසිංහ ගේ මරණයට රාජකීය වෛද්‍ය එලියන්ත වයිට් වගකිවයුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා චෝදනා කරනවා.

මෙලනි විජේසිංහ ක්‍රීඩිකාවගේ දෙමව්පියන් සඳහන් කරන පරිදි අතේ ඇති වූ අබාධයක් හේතුවෙන් ඔවුන් වෛද්‍ය එලියන්ත වයිට් හමුවට ගොස් ඇති අතර එහිදී ඔහු ඖෂධයක් පානය කිරීමට ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා චෝදනා කරන්නේ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් ගියේද වෛද්‍ය එලියන්ත වයිට් පානය කිරීමට ලබාදුන් එවැනි ඖෂධයක් පානය කිරීම හේතුවෙන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here