Home Hit බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ලැබෙයි

බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ලැබෙයි

287

දැනට ක්‍රියාත්මක ආසන ගණනට පමණක් ධාවනය කිරීමේ ක්‍රමවේදයේදී සියයට 1.2ක බස් ගාස්තු වැඩිවීමකට අද (10) සිට අවසර ලබාදී තිබෙනවා.

එම අවසරය සමඟ අවම බස් ගාස්තු රුපියල් 12 දක්වා ඉහළ යන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here