Home Hit බදියුදීන් සහ අනෙක් සැකකරුවන් දෙදෙනා 13 දක්වා යළි රිමාන්ඩ්

බදියුදීන් සහ අනෙක් සැකකරුවන් දෙදෙනා 13 දක්වා යළි රිමාන්ඩ්

234

අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින රිෂාඩ් බදියුදීන් සහ අනෙක් සැකකරුවන් දෙදෙනා එළඹෙන 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

2019 ජනාධිපතිවරණ දිනයේ ඡන්දට ප්‍රකාශ කිරීම සදහා අවතැන්වූ පුද්ගලයින් රාජ්‍ය මුදල් භාවිත කරමින් ලංගම බස්රථ වලින් ප්‍රවාහනය කිරීමේ අපරාධ චෝදනාවට අදාලව ඔක්තෝම්බර් මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට හනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here