Home Coronavirus 2020 ඇඳිරි නීති බලපත්‍රයෙන්, Lockdown කර ඇති ප්‍රදේශ හෝ ඒ හරහා ගමන් කිරීමට...

ඇඳිරි නීති බලපත්‍රයෙන්, Lockdown කර ඇති ප්‍රදේශ හෝ ඒ හරහා ගමන් කිරීමට අවසර නෑ – පොලිසිය

454

දැනට ලබා දී ඇති නිරෝධායන ඇඳිරි නීති බලපත්‍ර, හුදෙකලා කර ඇති ප්‍රදේශ වල හෝ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට භාවිත කළ නොහැකි බව බව වැඩ බලන පොලිපතිවරයා දැනුම් දෙනවා.

එසේ විශේෂ අවශ්‍යතා ඇත්නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලුම් කළ යුතු වනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here