Home Coronavirus 2020 තවත් කොවිඩ් ආසාදිතයින් 657ක් සුවය ලබයි

තවත් කොවිඩ් ආසාදිතයින් 657ක් සුවය ලබයි

194

තවත් කොවිඩ්-19 රෝගීන් 657 දෙනෙකු සුවය ලබා අද (10) රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9537ක් දක්වා ඉහළ ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here