Home Health මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් – මුළු ගණන 40ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් – මුළු ගණන 40ක්

939

අද (10) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරන 4ක් තහවුරු කර සිටියි.

වයස 45 සිට 63 දක්වා සිව් දෙනෙකු මීට අයත් ාතර ඉන් එක් අයෙකුගේ අනන්‍යතාවය තවමත් හඳුනාගෙන නොමැත.අක්

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අදාල නිවේදනය පහළින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here