Home Coronavirus 2020 සෞඛ්‍ය නීති කඩ කරන මහජනතාව අත්අඩංගුවට – මේ දක්වා 125 දෙනෙක් දැලේ

සෞඛ්‍ය නීති කඩ කරන මහජනතාව අත්අඩංගුවට – මේ දක්වා 125 දෙනෙක් දැලේ

205

මුහුණු ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගැනීම යන චෝදනා මත මේ දක්වා 125 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මේ අතර දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල පුද්ගලයන්ට තවදුරටත් සංචරණයෙන් වළකින ලෙසද ඔහු ඉල්ලීමක් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here