Home Coronavirus 2020 ප්‍රවීණ ගායන ශිල්පී W.D ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී W.D ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

693

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී. ආරියසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට එම මහතා 64 වන වියේ පසු වුණා.

එතුමාගේ මා ළඟටම, ප්‍රේම සැඳෑවෝ, කොඳ කුසුම්, කොළොම්තොට නැත වැනි ගීත ඉමහත් ජනාදරයට පාත්‍ර විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here