Home Coronavirus 2020 ගුවන්යානා කාර්යමණ්ඩල හිටපු හෝටල්වල සාද තිබුණා – උපුල් රෝහණ

ගුවන්යානා කාර්යමණ්ඩල හිටපු හෝටල්වල සාද තිබුණා – උපුල් රෝහණ

962

ගුවන් යාන කාර්‍ය මණ්ඩල රැඳී සිටි හෝටල් වල සාද පවත්වා වගකීම් විරහිතව කටයුතු කර ඇති බවට බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම‍යේ සභාපති උපුල් රෝහණ මහතා චෝදනා කර සිටිනවා.

ඒ අද (09) ‘Talk with Chatura‘ වැඩසටහනට සහභාගී වෙමින්.

මෙරට දෙවන කොවිඩ් රැල්ල ආරම්භ වූයේ මෙරටට පැමිණි යුක්‍රේන ජාතික ගුවන් කාර්‍ය මණ්ඩලයක් හරහා බවට බුද්ධි අංශ හෙලි කරගත් බවට පුවතක් වාර්තා වූ බව පෙන්වා දෙන එම මහතා වැඩිදුරටත් පවසන්නේඑම කාර්‍ය මණ්ඩලය තමන් නිරෝධායනය වන හෝටලය තුල සාද පැවැත්වූ බවට සාක්ෂි සාධක ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here