Home Hit අලුතින් හැදීගෙන යන රටේ, ඔය පල් වැඩේ නවත්තන්න – දිලිත් ජයවීර

අලුතින් හැදීගෙන යන රටේ, ඔය පල් වැඩේ නවත්තන්න – දිලිත් ජයවීර

2988

Covid වෛරසය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලඥයෙකු විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා අදහස් පළකර තිබේ.

එහිදී ඔහු සඳහන් කරන්නේ අලුතින් හැදිගෙන යන රට ඉදිරියට කරගෙන යෑමට එම දේශපාලඥයා ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලඥයින් විසින් සිදුකරගෙන යනු ලබන අශිෂ්ඨ අශිලාචාර බොරුවෙන් පිරුනු පල් වැඩ නතර කොට ව්‍යවසායකයා ව්‍යාපාරිකයා නගා සිටුවීම සඳහා වන පැහැදලි කතිකාවතකට එළඹීමට කාලය උදාවී ඇති බවය.

මෙම සිද්ධියට අදාළව තමන් සමග වාද කිරීමට එළඹීමෙන් පළක් නොවන බවත් එසේ සිදුවුවහොත් අදාළ දේශපාලඥයාගේ ඇතුළුව විපක්ෂයේ බොහෝ අයෙකුගේ අතීතයේ සහ වත්මන් භාවිතය ගැන තමන්ට කරුණු දැක්වීමට හැකිවන බවද මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here