Home Entertainment ලංකාවේ කෑම හැදූ ජෝජියා ඕස්ට්‍රේලියාවේ දක්ෂතම ළමා සූපවේදිණිය වේ

ලංකාවේ කෑම හැදූ ජෝජියා ඕස්ට්‍රේලියාවේ දක්ෂතම ළමා සූපවේදිණිය වේ

731

2020 Junior MasterChef තරඟාවලියේ අවසාන මහා තරඟයේදී ශ්‍රී ලාංකික ආහාරවේලක් පිසූ 11 හැවිරිදි ජෝජියා දැරිය එම තරඟය ජය ගැනීමට සමත් විය.

ඇය හට මෙම ව්‍යංජන පිසීමට ඇයගේ ශ්‍රී ලාංකික ආච්චිගේ ආභාෂය ලැබී ඇති බව පැවසේ.

එහිදී ඔවුන්ට ලැබුණු අභියෝගය වූයේ මිනිත්තු 90ක් තුල සිව් දෙනෙකු සඳහා ආහාරවේලක් සහ අතුරුපසක් සෑදීමටයි. එහිදී ජෝජියා විසින්

බොහෝ ශ්‍රී ලාංකිකයින් විසින් ඇයව පැසසුමට ලක් කර ඇති අතර සමහරු කියා සිටියේ ඇය ශ්‍රී ලාංකික ආහාර වලට ජාත්‍යන්තර අවධානය ලබා ගැනීමට දායක වූ බවයි.

එහිදී ඇයහට සිය ජයග්‍රහණය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 25,000ක ත්‍යාග මුදලක් හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here