2020 Junior MasterChef තරඟාවලියේ අවසාන මහා තරඟයේදී ශ්‍රී ලාංකික ආහාරවේලක් පිසූ 11 හැවිරිදි ජෝජියා දැරිය එම තරඟය ජය ගැනීමට සමත් විය.
ඇය හට මෙම ව්‍යංජන පිසීමට ඇයගේ ශ්‍රී ලාංකික ආච්චිගේ ආභාෂය ලැබී ඇති බව පැවසේ.
එහිදී ඔවුන්ට ලැබුණු අභියෝගය වූයේ මිනිත්තු 90ක් තුල සිව් දෙනෙකු සඳහා ආහාරවේලක් සහ අතුරුපසක් සෑදීමටයි. එහිදී ජෝජියා විසින්
බොහෝ ශ්‍රී ලාංකිකයින් විසින් ඇයව පැසසුමට ලක් කර ඇති අතර සමහරු කියා සිටියේ ඇය ශ්‍රී ලාංකික ආහාර වලට ජාත්‍යන්තර අවධානය ලබා ගැනීමට දායක වූ බවයි.
එහිදී ඇයහට සිය ජයග්‍රහණය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 25,000ක ත්‍යාග මුදලක් හිමි විය.
Oh mum! 🤦♀️😂 #JrMasterChefAU pic.twitter.com/KZk3BRSgEl
— JrMasterChefAU (@JrMasterChefAU) November 9, 2020
Can we get an invite to the next curry night, please Georgia? 🍛🤩 #JrMasterChefAU #MasterChefAU pic.twitter.com/VyeNNI9L7a
— JrMasterChefAU (@JrMasterChefAU) November 9, 2020