Home Coronavirus 2020 36 වන කොරෝනා මරණය වාර්තා වෙයි

36 වන කොරෝනා මරණය වාර්තා වෙයි

833

මෙරට සිදුවූ 36 වන කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි.

ඇය දීර්ඝකාලයක් තිස්සේ රෝගාතුරව සිටි බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here