Home Coronavirus 2020 මෙරට කොව්ඩ් ආසාදිතයින් ගණන 14,000 සීමාව ඉක්මවයි

මෙරට කොව්ඩ් ආසාදිතයින් ගණන 14,000 සීමාව ඉක්මවයි

358

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 184 දෙනෙක් අලුතින් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

ඒ අනුව අද (09) දිනයේ මේ වනවිට වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යා 356ක්.

මේ අතර අද (09) දිනයේ මෙරට කොව්ඩ් ආසාදිතයින් ගණන 14,000 සීමාව ඉක්මවා ගියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here