Home Hit 2019 කඩඉම් ලකුණු ගැටලුව සම්බන්ධයෙන් අන්තරේ සාකච්ඡාවක් ඉල්ලයි

2019 කඩඉම් ලකුණු ගැටලුව සම්බන්ධයෙන් අන්තරේ සාකච්ඡාවක් ඉල්ලයි

242

2019 උසස් පෙළ කඩඉම් ලකුණු ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡාවක් ලබාදෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා.

එම කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මේ අනුව, විෂය නිර්දේශ දෙකෙන්ම සුදුසුකම් සම්පූර්ණ කළ සියලු සිසුන් විශ්වවිද්‍යාල වෙත බඳවා ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here