Home Coronavirus 2020 562ක් සුවය ලබා අද පිටව යයි

562ක් සුවය ලබා අද පිටව යයි

287

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 562ක් අද (08) දිනයේ සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් රෝගයෙන් මෙරටදී සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 8285ක් බවට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here