Home Coronavirus 2020 රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල 50,000 ක් අද මෙරටට

රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල 50,000 ක් අද මෙරටට

325

කොරෝනා ආසාදිතයින් කඩිනමින් හඳුනා ගැනීම සඳහා යොදාගැනෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල 50,000 ක් අද මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම පරීක්ෂණ කට්ටල තොගය මෙරටට ලබාදෙන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here