Home Hit ‘A’ 3ක් ලබා ගන්නා සිසුන් විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර නොගන්නේ ඇයි?

‘A’ 3ක් ලබා ගන්නා සිසුන් විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර නොගන්නේ ඇයි?

263

2019 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඑල අනුව සරසවි ප්‍රවේශයට අදාල කඩඉම් ලකුණු සකස් කළ ආකාරය පිළිබඳ ගැටලුකාරී තත්වයක් උද්ගතව ඇතැයි සමාජවාදී ශිෂ්‍ය සංගමය චෝදනා කරනවා.

එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කඩඉම් ලකුණු ප්‍රමාද වී නිකුත් කිරීම හා ඊට භාවිත කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් පවතින බවයි.

උසස් පෙළ විභාගයට A සාමාර්ථ 3ක් ලබා ගන්නා සිසුන් රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර නොගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඔවුන්ගේ ඉල්ලුම ඇති කිරීමට බව වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here