Home Coronavirus 2020 ‘අපි කතා කරන්නේ ජනාධිපති තුමාට – ලංකාවේ මිනිස්සුන්ව බලන්න මෙහෙ කවුරුවත් නෑ’

‘අපි කතා කරන්නේ ජනාධිපති තුමාට – ලංකාවේ මිනිස්සුන්ව බලන්න මෙහෙ කවුරුවත් නෑ’

783

රැකියාව කළ ආයතනය කොරෝනා වයිරසය හේතුවෙන් වසා දමා දින 15ක් ගත වුවත් මේ වනතුරු කිසිවකුගේ අවධානයට තමා ලක්ව නොමැති බව ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කර තිබෙනවා.

සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදා හරිමින් ඔවුන් පවසන්නේ තම වාසස්ථානය තුළ කොරෝනා ආසාදිතයින් බොහොමයක් දෙන රැඳී සිටියද ඒ සම්බන්ධයෙන් කිසිවකුගේ අවධානය යොමු වී නැති බවත් එහි සිටි ශ්‍රී ලාංකිකයකු කිසිඳු ප්‍රතිකාරයක් නොමැතිව කොරෝනා හේතුවෙන් මිය ගිය බවයි.

තානාපති කාර්යාලයට දැනුම් දුන්නද ආයතනයෙන් ඒ සම්බන්ධව ඔවුන්ට නොදන්ව ඇති බව සඳහන් කල බව පවසන මෙම පිරිස ජනපතිගේ අවධානය මේ වෙත යොමුකර හැකි ඉක්මනින් මේ සම්බධයෙන් පියවරක් ගන්න මෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here