Home Coronavirus 2020 මෙරට Covid-19 ආසාදිතයන් ගණන 13000 ඉක්මවයි

මෙරට Covid-19 ආසාදිතයන් ගණන 13000 ඉක්මවයි

318

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 257 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවූ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේවන විට හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 13227ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here