Home Hit ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිධුරයට ජෝ බයිඩන්

ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිධුරයට ජෝ බයිඩන්

2043

ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින්.

ජනාධිපති ධුරය ලබා ගැනීමට අවශ්‍ය වන ඡන්ද විද්‍යාල 270 ඉක්මවා යමින් ජෝ බයිඩන් මේ වන විට ඡන්ද විද්‍යාල 284ක් ලබා තිබෙනවා

ජෝ බයිඩ්න් ලබාගත් ඡන්ද විද්‍යාල 284ක බලය හිමිකර ගත්තේ ජනප්‍රිය මනාප 74,847,834ක් ලබා ගනිමින්.

එය ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් ලබාගත් ඉහළම මනාප සංඛ්‍යාව වනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here