Home Coronavirus 2020 යෝග්‍යතාව පරීක්ෂා කිරීමට පෙර කොවිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම ගැටලුවක්

යෝග්‍යතාව පරීක්ෂා කිරීමට පෙර කොවිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම ගැටලුවක්

688

PCR පරීක්ෂණයට විකල්පයක් ලෙස හඳුන්වා දුන් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාව (Rapid Antigen Test) මේ වන විට මෙරටට ගැලපෙනවාද යන්න තීරණය කිරීමේ ක්‍රියාවලියක් මේ වන පරික්ෂා කරමින් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මෙරටට මේ වනවිට ගෙනවිත් තිබෙන බවට වාර්තා වන Rapid Antigen Test කට්ටල සම්බන්ධයෙන් Newshub.lk වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිබඳව යහපත් වාර්තා නොමැති අතර පරීක්ෂණ මට්ටමේ තිබියදී මෙවැනි Rapid Antigen Test කට්ටල මෙරට ගෙන එම අපැහැදිලි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here