Home Hit අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක් සමග සැකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක් සමග සැකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට

274

රුපියල් කෝටි 2 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 ක් සමඟ සැකකරුවෙකු හික්කඩුව – පිංකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සිදුකළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි අයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here