Home Coronavirus 2020 කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ ලබන සතියේ සිට මෙරටට හඳුන්වා දීමට පියවර

කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ ලබන සතියේ සිට මෙරටට හඳුන්වා දීමට පියවර

312

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ලබන සතියේ සිට මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා

සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ. මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රසායනාගාර පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානයක් ලෙස මෙම පරීක්ෂණ කට්ටල මෙරටට ලැබුණු බව ද ඔහු සඳහන් කළේය.

කොරෝනා වෛරසය පුද්ගලයෙකුට ආසාදනය වී ඇත්දැයි වඩාත් කඩිනමින් හා පහසුවෙන් ඇන්ටිජන් පරීක්ෂණය මගින් හඳුනා ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here