Home Coronavirus 2020 තලාතුඔය නගරයේ වෙළඳසැල් හෙට සිට දින 3ක් වැසේ

තලාතුඔය නගරයේ වෙළඳසැල් හෙට සිට දින 3ක් වැසේ

398

තලාතුඔය නගරයේ වෙළඳසැල් හෙට(07) සිට දින 3ක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here