Home Coronavirus 2020 වරාය අධිකාරියේ සේවකයින් 15කට කොරෝනා

වරාය අධිකාරියේ සේවකයින් 15කට කොරෝනා

232

කොළඹ වරාය අධිකාරියේ සේවකයින් 15 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව තහවුරු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here