Home Coronavirus 2020 රිජ්වේ ආර්යා රෝහලෙන් ළමුන් 20ක් ඇතුළු කොරෝනා ආසාදිතයන් 32ක්

රිජ්වේ ආර්යා රෝහලෙන් ළමුන් 20ක් ඇතුළු කොරෝනා ආසාදිතයන් 32ක්

359

ඔක්තෝබර් 4 වැනිදා සිට මේ දක්වා කාලය තුල කොළඹ රිජවේ ආර්යා ලමා රෝහලෙන් Covid-19 ආසාදිතයන් 32 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සදහන් කලේ කුඩා ලමුන් 20 දෙනෙක් හා මව්වරුන් 12 ක් ඒ අතර වන බවයි.

ඔවුන් සියලු දෙනා මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here