Home Coronavirus 2020 මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 9,000 ඉක්මවයි

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 9,000 ඉක්මවයි

362

තවත් කොවිඩ් ආසාදිතයින් 170 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා.

එම 170දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් වනවා.

ඒ අනුව අද (05) දිනයේ මේ දක්වා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 383ක් දක්වා ඉහළ යනවා.

මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 9,092ක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here