Home Hit LPL 2020 ක්‍රිකට් තරගාවලියට සෞඛ්‍ය අංශවල අනුමැතිය

LPL 2020 ක්‍රිකට් තරගාවලියට සෞඛ්‍ය අංශවල අනුමැතිය

259

ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here