Home Hit ඇහැළියගොඩ පවුලකටම කොවිඩ්

ඇහැළියගොඩ පවුලකටම කොවිඩ්

439

හොරණ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවකයන් පිරිසකට පසුගිය දා කොරෝනා වෛරසය ආසාදනයවීමත් සමග එහි තවදුරටත් සිදුකළ PCR පරීක්ෂණවලදී තවත් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.

එමෙන්ම, ආදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන ඇහැළියගොඩ, දම්මුලවන පදිංචි කාන්තාවකට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඇයගේ සැමියාට සහ දියණියට ද වෛරසය ආසාදනය වී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here