Home Coronavirus 2020 පොලීසියේ 297 කට කොරෝනා

පොලීසියේ 297 කට කොරෝනා

340

පොලිස් නිලධාරින් 297 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඉන් 186 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.

එමෙන්ම, පොලිස් නිලධාරින් 2400ක් මේ වනවිට නිරෝධානයට ලක්වෙමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here