Home Coronavirus 2020 තවත් කොරෝනා රෝගීන් 213ක් වාර්තා වේ

තවත් කොරෝනා රෝගීන් 213ක් වාර්තා වේ

318

මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 213 දෙනෙක්  අද (05) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපතිවරයා පවසනවා.

එම ආසාදිතයින් සියල්ලන්ම ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මෙම ආසාදිතයින් 213දෙනා සමඟ මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 12,400 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here