Home Business සහල් මිල පාලනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

සහල් මිල පාලනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

672

සහල් මිල පාලනයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් වී තිබෙනවා.

සහල් වර්ග කිහිපයක කිලෝගෑමයක් සඳහා වන උපරිම සිල්ලර මිල එහි දැක්වෙනවා.

මෙම මිලට වඩා ඉහළ මිලකට වෙළඳාම් කිරීම තහනම් වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here