Home Hit විවෘත වූ ආර්ථික මධ්‍යස්ථාන කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

විවෘත වූ ආර්ථික මධ්‍යස්ථාන කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

307

අද දින නැවත මෙහෙයුම් ආරම්භ කළ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

තොග වෙළඳාමට පමණක් විවෘතව පවතින මෙම ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු සෞඛ්‍ය බලධාරීන්ගේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ උපදෙස් හා මැදිහත්වීම මත පවත්වාගෙන යන ලෙස ද එම වෙළඳුන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here