Home Uncategorized කොවිඩ් වැළඳුණු මාධ්‍යවේදියා හම්බන්තොට රෝහල වෙත ගෙන යයි

කොවිඩ් වැළඳුණු මාධ්‍යවේදියා හම්බන්තොට රෝහල වෙත ගෙන යයි

394

පාර්ලිමේන්තු වාර්තාකරණයේ නිරතවූ මාධ්‍යවේදියෙකු හට කොරෝනා ආසාදනය වීමෙන් අනතුරුව ඔහුව ප්‍රතිකාර කටයුතු සඳහා හම්බන්තොට රෝහල වෙත යොමු කරනු ලැබුවා.

ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනය කර ඇති අතර ඔහුගේ මාස 6ක් වයසැති බිළිඳා යම්කිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර එය කොරෝනා රෝගයදැයි දැන්ම පැවසීමට නොහැකි බව වෛද්‍ය අචලා දමයන්ති මහත්මිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here