Home Coronavirus 2020 තවත් කොවිඩ් ආසාදිතයින් 247ක් හඳුනා ගනී

තවත් කොවිඩ් ආසාදිතයින් 247ක් හඳුනා ගනී

350

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 247ක් අද (04) දිනයේ මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

නිරෝධානය මධ්‍යස්ථාන වල සිටි 07ක් සහ ආශ්‍රිතයින් 267ක් ඒ අතර වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

මෙම අසාදිතයින් 247 සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 12,000 ඉක්මවා ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here