Home Coronavirus 2020 මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු වල ආසාදිතයින් ගණන 7000 ඉක්මවයි

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු වල ආසාදිතයින් ගණන 7000 ඉක්මවයි

193
0

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාධිතයන් 137ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් 99 දෙනෙකු ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වනවා.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 7083 දක්වා ඉහළ යන අතර ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 10,561 දක්වා ඉහළ යනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here