Home Hit රොබින් හුඩ්ගේ පියා ජේම්ස් බොන්ඩ් මිය යයි

රොබින් හුඩ්ගේ පියා ජේම්ස් බොන්ඩ් මිය යයි

593
0

ස්කොට්ලන්ත ජාතික සම්මානලාභී නළුවකු වන ශ්‍රීමත් ෂෝන් කොනරි ජීවිතක්ෂයට පත්වෙයි

ජේම්ස් බොන්ඩ් චරිතයට මුලින්ම පණ පොවන ලද්දේ ශ්‍රීමත් ෂෝන් කොනරි වන අතර ඔහු එමඟින් වඩාත් ජනප්‍රියත්වයට පත් විය.

James Bond actor Sir Sean Connery dies aged 90

ජේම්ස් බොන්ඩ් රහස් පරීක්ෂක කතා මාලාවේ චිත්‍රපට හතකට පෙනී සිටි ඔහුට 2000වසරේදී රැජින විසින් නයිට් පදවිය ලබාදෙන ලදී.

මෙරට බාල මහලු කා අතරත් අතිශයින් ජනප්‍රියත්වය පත්වූ රොබින් හුඩ් දෙවන කතා මාලාවේ රොබින්ගේ චරිතයට පණ පොවන ලද්දේ ශ්‍රීමත් ෂෝන් කොනරිගේ පුතා වන ජේසන් කොනරි වේ.

No description available.
No description available.
No description available.

සිය 90 වන උපන්දිනය අගෝස්තු මාසයේදී සැමරූ ෂෝන් කොනරි අද දහවලේදී මරණයට පත් වූ බව BBC වාර්තා කර තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here